Jun
2

පොඩි රොෂාන්ලත් වැඩ පටන් අරගෙන

 
1738 Views
   
 

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ එලිමහන් සංගීත කලාව වෙනස් කළ ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමේ නායකයා.  ඔහු ගායකයෙක් ලෙසද රසිකයන්ගේ ආදරය දිනාගෙන තිබෙනවා. රොෂාන්ට ආදරණීය පුතුන් දෙදෙනෙක් ඉන්නවා.  පාසැල් යන වයසේ වුණත් ඔවුන් දෙදෙනාද සංගීතයට මහත් ඇලුම්කමක් දක්වනවා.

 

මේ දෙදෙනා ගිටාර් පුහුණු වන අවස්ථාවක ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙලා තියෙනවා. එම ඡායාරූපය පහතින්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්