Jun
20

ජනපති ගෝඨාභය පුතු වෙනුවෙන් තැබූ සටහන – Photos

 
1450 Views
   
 

පියවරුන්ගේ දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සටහනක් තබා තිබෙනවා. ඒ කෙටි කලකට පෙර සිය කුළුඳුල් පිය පදවිය ලැබූ ආදරණීය පුතණුවන් වෙනුවෙන්. එම සටහන පහතින්…

 

තම දරුවන්ගේ දියුණුව සහ යහපැවැත්ම උදෙසා තම දිවිය කැපකරන උතුම් පියවරුන් වෙනුවෙන් වෙන්වුණු අද දිනයේදී කෙටි කලකට පෙර සිය කුළුඳුල් පිය පදවිය ලැබූ මාගේ ආදරණීය පුතණුවන් හට සුභාශිංසන පිරිනමමි.
එමෙන්ම දුක් කම්කටොළු බාධක මැද දරුවන් වෙනුවෙන් දහඩිය හෙලනා සියලු පියවරුන් ගෞරව පූර්වකව සිහිපත් කරමි.

 

1

 

2

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්