Mar
14

නිළි මේධා ජයරත්න කරදරයක පැටලෙයි? මෙන්න හිටි හැටියේම කියපු කතාව

 
782 Views
   
Actress-Medha-Jayaratne-in-trouble-Here-is-the-story-that-was-suddenly-told  

පුංචි තිරයෙන් ඔබව මුණ ගැහෙන, කාගෙත් ආකර්ශනය දිනාගත් සුන්දර රුවැත්තියක් තමයි මේධා ජයරත්න කියන්නෙ. දරු දෙන්නෙකුගේ අම්මා කෙනෙක් වුණත් තාමත් සුන්දර පෙනුමකින් ඉන්න මේධා මුහුණු පොතෙත් ජනප්‍රිය චරිතයක්.

ඒ ජනප්‍රියතාවය හින්දමද මන්දා මේධාට කරදර නම් බොහෝමයි. පසුගිය දවසක මේධා, ඇගේ නමින් තියෙන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ගැන සඳහන් කරමින්, මුහුණු පොතේ සටහනක් පළ කර තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්