Jul
1

හැමෝම ආදරේ කරන පුංචි තිරේ දගකාරිය ලෝචනා ඉමාශිගේ ඡායාරූප එකතුවක්

 
5438 Views
   
 

නිවේදිකාවක් රංගන ශිල්පිනියක් නිරුපිකාවක් යන මේ සියල්ලන්ගෙන්ම පිරිපුන් සුරුපිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.ඉතින් විදෙස් ගතවෙනවා ලංකාවට එනවා දෙපැත්තේම ජිවත් වෙන කෙනෙක් තමයි ලෝචනා කියන්නේ.දැන්නම් ලෝචනා ඉන්නේ ලංකාවේ ඉතින් කාලයක් ලොචනාගේ සැමියා සහා පුංචි පුතා සිටියේ නෙදර්ලන්තේ ලෝචනා ලංකාවේ සිටිද්දී එයාලා හිටියේ පිට රට.දැන්නම් අපිට ලොචනාව දකින්න පුළුවන් රට වටේ යන ට්‍රැවල් කරන කෙල්ලෙක් විදියට මේ දවස්වල ලෝචනා වැඩ කරන්නේ.ලෝචනා මේ වැඩසටහන කැමති වෙන්නේ පොඩි කාලේ ඉදන්ම ඇය කැමති නිවේදන කටයුතු කරන්නලු ඒ නිසාම මේ වැඩ සටහන ආසාවෙන් බාරගත්තළු.ඒ වගේමයි ගින්දරි 2 චිත්‍රපටයෙත් අපිට ලෝචනා දැකගන්න ලැබුනා ඉතින් මේ අපි ඔබට ගෙන එන්නේ ඔබ ආදරේ කරන දගකාර නිළිය ලෝචනා ඉමාශිගේ සුන්දර චයාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්