Jan
21

පාඨලී අද යළිත් අධිකරණයට

 
1888 Views
   
 

සංදීප් තරුණයාව හප්පලා තමන්ගෙ නිළ බලයෙන් CCTV දර්ශන මකලා කෙසේ හෝ තම පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීමට ගත් සියලු උත්සාහ සාර්ථක කරගත් පාඨලී චම්පික රණවක ට එම අවස්ථාව ලැබීමට ප්රධාන හේතුව වූයේ පූජිත ජයසුන්දර ගෙන් ලැබුණු නොමද සහයයි.

එවකට සීනියර් DIG පූජිත ජයසුන්දර විසින් සියලු CCTV දර්ශන ලබා ගන්නා ඒකකයේ ප්රධානියා ලෙස කටයුතු කලා.

ඔහු හා පාඨලී අතර තිබූ ඩීල් එකක් තිබූ අතර පාඨලී පවසා ඇත්තේ මගේ CCTV දර්ශන ටික මකන්න. මං ඔයාට පොලිස්පති කරන්නම් කියා ඩීල් ගසා තිබුණි.

මෙහි ප්රතිපලයක් ලෙස පාඨලී දුන් පොරොන්දුවේ උපරිම ප්රතිඵල නෙලා ගැනීමට පූජිත ජයසුන්දර උපරිම සාධාරණයක් කරමින් සියලු සාක්ෂි යට ගසමින් පාඨලී නම් අපරාධ කරුවා සම්භන්ධ සියලු වර්දින් නිදහස් වන සේ සියල්ල හංගා කටයුතු කලා.

ඒත් කිසිදා සත්ය වසන් කර හැංගී සිටීමට හැකි වන්නේ ඉතාමත් කෙටි කාලයක් බව ඔප්පු කරමින් හෙට දිනයේ යළිත් පාඨලීගේ පව කල එලි බහින දවසයි. යට ගසා තිබූ සංදීප් තරුණයා ගේ වාහන අනතුර දියේ ගිල්වූ බෝලයක් මෙන් උඩ එමින් පවතී.

පාඨලී ඔබට පව් පලදෙන්න පටන් ගත්තා පමණි. තම ජීවිත කාලය පුරාවට කරගත් එකදු පිණක් වත් නොමැත . ඇත්තේ ඉතිහාසයේ සිට වර්තමානය පුරාවටත් , බැලු බැලූ අත පව් පමණමයි. ඉතිං දැන් ඒවා මඟ හැර ඔබට සුගතියක් බලාපොරොත්තු විය නොහැක.

කළ පව් මතක් වෙද්දී ලෙඩ වීම සාමාන්යයකි. ඒත් එක් වරක් රෝහල් ගතවී හිතා මතා උසාවිය මඟහැර ගියා සේ අද නම් බැරිය. අද ඔබට රෝහලක් වත් පිහිටට නැත. සංදීප් විඳපු සහ ඉදිරියටත් විදවන තරමට ඔබටත් වේදනා ලැබිය යුතුමය ඊට අමතරව ඉතුරු වූ පව් වලටද ඔබ ලිස්ට් එකේ ඇත.

ඉතිං පාඨලී … නීතිය අවනීතිය කලා සේම.. අද හමුවෙමු උසාවියේදි.. ඔබට මෙවර නම් පැනගැනීමට කිසිදු ඉඩක් නැතිබව නැවතත් මතක් කරමි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්