
අපේ රටේ කවුරුත් කතා කරන වීඩියෝ නිර්මාණය කළ කෙනෙක් තමයි රැප් ගායක ෆිල්ටි කියලා කියන්නේ ඉතින් ඒ වගේම තමයි ඔහුගේ එක් වීඩියෝවක් හරහා නිරූපන ශිල්පිණී හසිනි සැමුවෙල් කා අතරත් බොහෝ සෙයින් කතා බහට ලක්වුණා ඉතින් හසිනි සැමුවෙල් කියලා කියන්නෙත් නිරූපන ශිල්පිණීයක් විතරක් නෙමෙයි. ඇය කලක් තම රංගන හැකියාවෙන් මෙන්ම ගායන හැකියාවෙන්ද ගීත හරහා දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත්තා. රැප් ගායක ෆිල්ටීට තම පළමු විවාහයෙන් දරුවෙක් ඉන්නවා. නමුත් ඔහු විශ්ව පෙරේරාගේ හිටපු පෙමවතිය වුණ හසිනි සැමුවෙල් සමඟ ඇති කරගත් සමබන්ධයෙන් පසුව 2019 වසරේදී ඇයව විවාහ කරගත්තා. ඉතින් හසිනි විශ්ව සමඟ වෙන් වෙලා ෆිල්ටි එක්ක සිදු වූ විවාහය හේතුවෙන් ඔවුන් බොහෝ දෙනාගේ විවේචනයන්ටද ලක් වුණා.කොහොම උනත් දැන් ෆිල්ටි හසිනි දෙදෙනාට පුංචි පුතෙක් සිටිනවා ෆිල්ටි ගේ පළමු බිරිද දරුවා අතහැර හසිනි සමග විවහා උනත් අපිට දැකගන්න ලැබුනා ෆිල්ටි පළමු දරුවාගේ උපන්දිනය දවසේ ඔහුට සුබපැතීමට එකතුවී තිබුනා. ඉතින් මේ අද අපි ඔබට ගෙනාවේ රටේම කතාවක් වුනු ෆිල්ටි හසිනි ගේ ආදරණිය කැදැල්ලේ ඡායාරූප පෙළක්.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21