Jun
24

50 පැනලා වුනත් තාමත් සුරූපී තරුණයක් බදු යසෝධා විමලධර්මයේ සුන්දර ඡායාරූප එකතුවක්

 
1414 Views
   
 

යශෝධා විමලදර්ම ඉපදෙන්නේ 1970 ඔක්තෝබර් 28 වන දින ඇය ඉගෙනුම ලබන්නේ සාන්ත පවුල බාලිකා විදුහලේ ඇයගේ මව සහා පියා වන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂා කථිකාචාර්යවරයෙක් වන රවිලාල් විමලධර්ම සහ හිටපු නර්තන ශිල්පිනියක සහ පාසල් ගුරුවරියක වන මල්ලිකා විමලධර්ම යන දෙදෙනායි දැන් පාසල් ගුරුවරියක වන ඇගේ සොහොයුරිය තුෂිතා යශෝධාට වඩා අවුරුදු හතක් වැඩිමල් කෙනෙක් ඇය හින්දි භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර භාෂාව පිළිබඳ චතුර කථිකයෙකි.ඉතින් මේ වගේ පවුලකින් තමයි යශෝධා විමලදර්ම ලංකාවේ කලාවට සම්බන්ද වෙන්නේ.ඉතින් මේ වෙද්දී යශෝධාට වයස 50 වෙනවා,වයස කියන්නේ අකුරු දෙකක් පමණක් යන්න හැමෝටම කියමින් තවමත් ඇය වයස 18.20 වගේ තරුණ පෙනුමකින් අපට දැකගන්න පුළුවන්.ඔබට මතක ඇති යශෝධාගේ මංගල චයාරුප පෙළක් සමාජ මාද්‍යේ විශාල වශයෙන් ජනතාව අතරට ගියා.ඉතින් අද අපි කියන්න හදන්නේ තවමත් තරුණ පෙනුමක් තියෙන යශෝධා විමලදර්ම වයස 50 වෙන මේ මොහොතේත් ගෙවන සුන්දර ජීවිතය ගැන ඉතින් ඔබත් බලන්නකෝ ඇගේ සුන්දර චයාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්