Jun
7

හවස 3ට කොන්ත්‍රාත්තුව අත්සන් නොකළොත් වසර 3 ක්‍රිකට් තහනමක්

 
1842 Views
   
 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07දා) හදිසි විධායක රැස්වීමක් කැඳවා තිබේ. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවූ අතර එහිදී තීරණය කර ඇත්තේ අද පස්වරු 3.00ට පෙර ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වසර තුනක ක්‍රිකට් තහනමක් පැනවීමටයි. යම් හෙයකින් ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් වෙනත් ක්‍රීඩකයන් යොදවා එංගලන්ත සංචාරය ඉදිරියට පවත්වගෙන යාමටත් මෙහිදී තීරණය කර තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්