Jun
15

කේ.සුජීවාගේ වැඩිමහල් දියණිය අංජිලීගේ සුන්දර ඡායාරූප එකතුවක්

 
2138 Views
   
 

කේ.සුජීවා කියන්නේ අපේ රටේ දක්ෂ ගයන ශිල්පිනියක්. පළමු විවාහයෙන් වෙන්වුන ඇය දෙවැනිවරට විවාහ වුනේ දක්ෂ  ගායන ශිල්පියෙක් වන අජිත් මුතුකුමාරණ එක්ක. කෙසේ නමුත් දැන් ඔහුගෙනුත් වෙන්වෙලා දරුවන් සමග කාලය ගතකරනවා කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. එම දියණියන් දෙදෙනාගෙන් අද අපි කතා කරන්න යන්නේ ඔවුන්ගේ ලොකු දියණිය ගැනයි. ඒ නම් අන්ජලි රාජ් කුමාර් ගැන තමයි අද අපි කතා කරන්නේ ඇය අංජලි යන නමින් තම ගොඩක් පිරිසක් අයව අදුනන්නේ අද ලංකාවේ ජනප්‍රිය යුවතියන් අතරේ වඩාත් කැපීපෙනෙන දක්ෂ යුවතියක් කිවහොත් මන් හරි නේද? ඔව් ඇත්තටම පොඩි කලේ ඉදල මං හිනා මැවුවේ ඉතින් අම්මා වගේ වෙන්න තමයි. මගේ ජිවිතේ පරාමාධර්ශය මගේ අම්මානේ. මං මුලින්ම රූපවාහිනී වැඩසටහනකට අම්මා එක්ක යද්දී මට වයස අවුරුදු 6යි. තවමත් මං අම්මාගේ ගීත තමා ගයනාකරන්න ගොඩක්ම කැමති. නංගි මායි එකතු වෙලා ගොඩක් වෙලාවට අම්මගේ ගීත ගයනා කරනවා. ලගදීම ලොකු දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා අම්මායි නංගියි මමයි එකතු වෙලා ඉදිරියේදී අපි තුන්දෙනාගේම නිර්මාණයක් දැක ගන්න ලැබෙයි. එහෙම කියන ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්..

 

1

 

2

 

3

 

4

 

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්