Dec
18

ආදරණීය ප්‍රාර්ථනයක්, ආදරණිය ආරම්භයක් එක්ක කවී එයාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

 
8269 Views
   
 

මේ ගෙවෙන්නේ එයාලා ගොඩක් ආදරයෙන් වැළඳගත් වසරක්…

ඒ නිසාම ඉතින් විශේෂ සැමරුම් අමතක කරන්නේ කොහොමද..?

කාර්‍යබහුල ජීවිතේ ඇතුලේ කවීගේ ජීවිතේට එකතුවුණ හැම වෙනසක්ම ඇය ගොඩක් ආදරයෙන් භාරගන්නා පාටයි..

ඒ වගේම තමයි පසුගිය දවසක ඇගේ සැමියා දනිඳුට ගොඩක් විශේෂ දවසක් වුණා…

ඒ ඔහුගේ උපන්දිනය යෙදිලා තිබුණ නිසා.. කොහොම වුණ්ත් ඒ දවස වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක්කරන්න ඇය අමතක කරලා තිබුනේ නැහැ..

ඒත් එක්කම මෙන්න මේ විදිහට දනිදුගේ උපන්දිනය සමරන්න කවී ඇතුළු යාළුවෝ එකතු වෙලා තිබුනේ මෙන්න මෙහෙමයි..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්