Aug
28

පා තා ල නායක පොට්ට නවුෆර් කො විඩ් ආසාදිතව ම රු ට

 
1790 Views
   
 

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ගේ ඝා තනය සම්බන්ධයෙන් වැරදිකරු වී ම රණ දඩුවම ලබා සිටි මොහොමඩ් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් මි ය ගොස් තිබෙනවා. ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී වකුගඩු රෝගී තත්වය සහ කො විඩ් ආ සා දි ත තත්ත්වය හමුවේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී තිබුණා.

අ න තු රු ව වකුගඩු රෝගය සඳහා ඔහුට හෝමාගම රෝහලෙන් ද ප්‍රතිකාර ලබාදී ඇති අතර පසුව කො වි ඩ් ආ සා දි ත තත්ත්වය මත මි ය ගි ය බවට බන්ධනාගාර වෛද්‍යවරුන් දැනුම්දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියාසිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්