Jun
9

නර්තන ශිල්පිනියක් සහ දක්ෂ රංගන ශිල්පිනියක් වන අනුෂා දමයන්තිගේ සුන්දර ඡායාරූප එකතුවක්

 
2769 Views
   
 

අනුෂා දමයන්ති කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක්ද වනවා.1984 වර්ෂයේ පෙබරවාරි මස 11වන දින ඇයගේ උපන්දිනය ලෙස දැක්වෙනවා. අනුෂා සිය අධ්‍යාපනය හදාරන්නේ හෝමගම මහා විද්‍යාලයෙන් සහ විශාකා විද්‍යාලයෙන්. ප්‍රේක්ෂකයින්ගේ නෙත් සිත් වසඟ කරන රූප සොභාවක් ඇති ඇයට ලස්සනට ඇදුම් මහන්නත් හැකියාව තිබෙන බව අපට දැනගන්නට ලැබුනා.ඉතින් ඇය සහබාගි වන සියලු උත්සව වලට ඇදුම් ඩිසයින් කරගෙන මහගන්නේ ඇයම බවත් ඒවාට හොද ඉල්ලුම් හා ප්‍රතිචාර ලැබෙන බවත් ඇය කියා සිටියා.අනුෂා සිනමාවට මුලින්ම එකතු වන්නේ 1997 වර්ෂයේදීයි.ඉතින් ඇයගේ සිනමා ජිවිතේ ප්‍රධාන චරිත සඳහා දායක වූ චිත්‍රපටි හැටක් පමණ කර ඇති බවත් ටෙලිනාට්‍ය දහයක් පමණ වන බවත් ඇය කියා සිටියා.’ඩාන්සින් ස්ටාර් මිස් නාගීනා’ කියන්නේ ඇගේ වසර පහලවක කළා ජිවිතේ පළමු වේදිකා නාට්‍යයි.2011 වර්ෂයේ ස්වර්ණවාහිනීයේ විකාශය වූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි තරගාවලියේ ශූරතාවය හිමිකර ගත්තෙත් ඇය විසින්.ඉතින් තවමත් සුන්දරව ඉන්න ඇයගේ ලස්සන වීමේ රහස ගැන ඇය මාද්‍ය ජාලාවක් සදහා පවසා තිබුනේ කිසිම රසායනික ද්‍රව්‍යක් අඩංගු ආලේපනයක් භාවිතා නොකරන බවත් සොභාවිකත්වයට මුල් තැන දෙන බවයි.ඉතින් ඇයගේ සුන්දර චායාරූප පෙලකුත් අපි ඔබට ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

 

37

 

38

 

39

 

40

 

41

 

42

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්