May
10

ඉන්දියාවේ කොරෝනා වැලැක්වීමේ මඟ ඇමරිකා වසංගත රෝග විද්‍යාඥයෙක් පෙන්වා දෙයි

 
2549 Views
   
 

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 360,000 ක් වාර්තා වී ඇති අතර, මරණ 3754 ක් වාර්තා වුණා.

ඒ අනුව, ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි විසිහය ලක්ෂය ඉක්මවා තිබෙනවා.

මෙලෙස ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා දිල්ලි සහ පර්යානා ප්‍රාන්ත දැඩි නිරෝධායන නීති පනවා ඇති බව සඳහන්.

තමිල්නාඩු සහ කර්නාටක ප්‍රාන්තවල ද මේ වනවිට සති දෙකක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම වසංගත රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆව්චි ප්‍රකාශ කළේ එන්නත්කරණය ඉන්දියාවේ කොරෝනා වසංගතය මැඩලීමේ දීර්ඝ කාලීන විසඳුම බවයි.

ඒ සඳහා කොරෝනා එන්නත් නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු බව ඔහු අවධාරණය කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්