Jun
13

Port City එකේ පළමු වරට ෆොටෝ ශුට් එක කරපු වස්ති තඩියාගේ හැමෝම හොයපු ශුට් එක මෙන්න

 
2028 Views
   
 

වස්ති දුලාජ් කියන විට නොදන්නා කෙනෙක් නැති තරම්. කාලයක් පුරා යූටියුබ් එක හරහා විශාල ප්‍රසිද්ධියක් දිනා ගනිමින් මේ වන විට අපේ රටේ කලා ශේෂ්ත්‍රයේ විශාල ජයක්ග්‍රහණයක් දිනා ගත් යුටියුබ් චැනලයක් වනවා. ඉතින් පසු ගිය දිනවල දුලාජ් විවහා දිවියට එළඹුනා. ඉතින් ඔවුන්ගේ වෙඩින් එක ජයටම අරගෙන තිබුනා. ඉතින් ඒ ගැන බොහෝ දෙනාගේ කතා බහටද ලක් වුනා. ඉතින් ඔවුන්ගේ විවාහය මීට කලකට පෙර තමයි ගන්න ඉඳල තියෙන්නේ රටේ තියන තත්වයත් සමඟ එක කල් දාලා ලඟදි එම විවාහය නැවත ජයටම ගත්තා. දුලාජ් විවාහ වුනේ ජයනි ජයතුංග සමගයි. ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. ඉතින් දැන් බොහොම සාර්ථකව විවාහ දිවිය ගෙවන ගමන් පසුගිය දිනක ලස්සන ෆොටෝ ශුට් එකකුත් කර තිබුනා. එහි විශේෂය වන්නේ අපේ රටේ අලුතින් ඉදි වූ Port City එක තුළ කරපු පළමු වන ෆොටෝ ශුට් එක එය වීම. ඉතින් මේ සුන්දර ඡායාරුප පෙළ කැමරා කාචයට හසු කර ගෙන ඇත්තේ dark room ආයතනය මගින් තමයි. ඉතින් මේ ආදරණිය ඡායාරූප පෙළ ඔබට පහළින් බලන්න පුළුවන්.

 

1

 

2

 

3

 

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්