Jun
6

දැන් වැඩිය කලාවේ නැති ප්‍රවීන කලාශුරි ගාමිණී හෙට්ටිඅරච්චිගේ දියණිය ප්‍රතිභා දැන් ගෙවන ජිවිතේ

 
2197 Views
   
 

ප්‍රතිභා හෙට්ටිආරච්චි කියන්නේ ප්‍රසිද්ධ දක්ෂ කලාකරුවෙකු වන ගාමිණි හෙට්ටිආරච්චි මහතාගේ දියණියයි. පුංචි තිරයේ මෙන්ම වේදිකාවෙත් ඔහුගේ උපරිම දක්ෂතා පෙන්වා වඩාත් ජනප්‍රියත්වයට හා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ගාමිණී මහතා මේ වන විට අප අතර නොසිටියත් ඔහුගේ ඒ හැකියාවන්ගෙන් පිරි ඔහුට නොදෙවෙනි රංගන දක්ෂතා පෙන්වමින් ජනප්‍රියත්වයට පත් වුන ප්‍රතිභා හෙට්ටිආරච්චි මේ වන විට අපි හැමෝම දන්නා කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. පුංචි බබාලා දෙදෙනෙකුගේ මවක් වන ප්‍රතිභා රංගනයට අමතරව තවත් රැකියා වල නිරත වෙලා ඉන්නවා. ඇය මේ වනවිට රැකියා තුනක පමණ නියැලී සිටිනවා ප්‍රතිභාගේ සහෝදරයා වන ශක්ති විසින් පවත්වාගෙන යන දැන්වීම් නිර්මාණ ආයතනයක සහ ඇය කථිකාචාර්යවරියක් විදියට පෞද්ගලික විශ්වවිද්‍යාලයක සේවය කරනවා, බොහෝ කලක් රංගනයෙන් ඇත වී සිටි ඇය නැවතත් කලා දිවියට එකතු වන බවට අප හට දැනගන්නට ලැබුනා. ඒ පෝර්ක් වීදිය නම් වූ ටෙලි නිර්මාණය හරහායි. සිහින පුරය ටෙලි නිර්මාණය තුලින් වඩාත් ජනාදරයට පත් වූ ඇය මේ පෝර්ක් වීදිය සදහා ඉතාමත් කැමැත්තෙන් සහභාගී වෙන්නේ සිහින පුරය ලියු අසංක සායක්කාර නම් රචකයාම පෝර්ක් වීදිය පිටපතත් නිර්මාණය කල බැවින් බවට අපට දැනගන්නට ලැබුනා. තවද අද්දැකීම් බහුල ප්‍රවීනයන් සමඟ වැඩ කිරීමට වඩාත් කැමති බවත් ඇය මෙම නිර්මාණයට ඉහලින්ම කැමති වූ බවටත් පුවත් පතකට සඳහන් කර තිබුනා. ඉතින් අපි හිතුවා ඔබ නොදුටු ඇයගේ පුංචි කැදැල්ලේ ඡායාරූප පෙළකුත් ඔබට ගෙන ඒමට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්