Jun
18

21 වැනිදා සංචරණ සීමා ඉවත් කෙරේ නැවත පනවන දිනයන් මෙන්න

 
1588 Views
   
 

මේ වන ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන 21දා පෙරවරු 4.00ට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේ ඉවත් කරන සංචරණ සීමා නැවතත් එළැඹෙන 23දා රාත්‍රී 10ට පැනවීමට නියමිතය. ඉන් අනතුරුව නැවතත් එළැඹෙන 25දා පෙරවරු 4.00ට සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතය.

සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර පවතින සංචරණ සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාතමක කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. සංචරණ සීමා ඉවත් කළද රැස්වීම් හා උත්සව පැවැත්වීම තවදුරටත් තහනම් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්