Jun
3

ළඟදීම අපේ රටේ නීතිඥ වරියක් වෙන්න යන සරාගී නිලි නතාෂා පෙරේරා දැන් ගෙවන ජිවිතේ

 
3069 Views
   
 

සුලගක්වී මම යනවා දුරඅහසේ ඇවිදින්නට අප්පච්චී කොහොමද මම අල්ලන්නේ.ගීතය ඇසුණු ගමන් කාවද ඔබට මතක් වෙන්නේ එඩ් වඩ් ජයකොඩි මහතා සහා නතාෂා පෙරේරායි.ඉතින් අද කියන්න හදන්නේ එදා ඒ ගීතයෙන් හැමෝගෙම හිත් හොරාගත් ඒ පුංචි කෙල්ල ගැනයි.මේ වෙද්දී නතාශාට වයස අවුරුදු 30ක් වනවා 2003 වසරේදී තමයි සුලගක්වී ගීතය මුලින්ම අපට අහන්න ලැබෙන්නේ,ඉතින් දැන් නතාෂා කියන්නේ නීතිඥ වරියක් ඉතින් ඇගේ බලාපොරොත්තුව කලාව ටිකකට අතහැර නීති වේදිනියක් ලෙස වැඩකරන්න කියලයි නතාෂා කියන්නේ.නිලියක් ගායන ශිල්පිනියක් වගේම දක්ෂ නීතිඥ වරියක් වෙන්නත් ඇයට හැකියාව ශක්තිය ලැබෙන්න කියලා අපි අපේ සුබපැතුම් එකතු කරනවා.ලංකාවේ සිටින සරාගිම නිතිවෙදිනිය ලෙස නතාශාව් අපට අනාගතයේදී දැකගන්න ලැබේවි.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ සුරූපී කළා කාරිනියගේ සුන්දර ඡායාරූප පෙළක්.

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

 

37

 

38

 

39

 

40

 

41

 

42

 

43

 

44

 

45

 

46

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්