Jul
8

ලංකාවේ හිටපු ලස්සනම නිළිය ඉරාජ්ගේ මනමාලි ඇමරිකාවේ දැන් ගෙවන ජිවිතේ

 
5901 Views
   
 

සුරූපී මරියා අල් කසස් කියන්නේ ලංකාවේ සිටින සුන්දරතම නවක නිළියක් නැත්නම් නිරූපිකාවක් ලෙස හදුන්වන්න පුළුවන් ඉතින් 2012 වසරේ පැවති මිස් ශ්‍රී ලංකා ඔන්ලයින් කිරුළ දිනා ගත් ඇය ඉන් අනතුරුව විශාල ප්‍රසිද්ධියක් ලැබූ අතර එතැන් පටන් ලංකාවේ තිබූ බොහෝ මියුසික් වීඩියෝ වල සහ වෙළද දැන්වීම් වල ද අපට ඇයව දැකගන්නට ලැබුණා නමුත් ඇය බොහෝ සේ ප්‍රසිද්ධියට පත් වූයේ ඉරාජ්ගේ මනමාලි මියුසික් වීඩියෝවේ පෙනී සිටීමත් සමගයි. ඉතින් පසු ගිය කාලයේ සිරස ටීවී නාලිකාවේ විකාශය වුනු ඉලන්දාරියා වැඩසටහනේත් අපට ඇයව නිවේදිකාවක් විදිහට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ ජීවිතය ගැන කතා කලොත් ඇයට ගොඩක්ම ෆොරීන් ලුක් එක ඇවිත් තියෙන්නේ ඇයගේ දෙමව්පියන්ගේන්ලු මොකද ඇයගේ තාත්තා ඇරබික් කෙනෙක් අම්මානම් ලංකවෙයි රෂියා වලයි දෙකේම හැදුන වැඩුන කෙනෙක් ඉතින් අනික තමයි මරියා ඉපදිලා තියෙන්නෙත් රුසියාවේ මොසකව්වල. ඉතින් ලංකාවට එනකොට ඇයට වයස අවුරුදු දෙකයිලු ඉතින් ඇය අවුරුදු දෙකේ ඉදන්ම ලංකාවේ හැදිලා වැඩිලා තියෙන්නේ ඇයගේ ආච්චි සීයයි එක්කයි ඇයගේ නංගි එක්කයිලු ඇයගේ ආසම බීම තැඹිලි කියලා තමයි අපිටනම් ආරංචි උනේ ඉතින් ඇය හැමදාම වගේ තැඹිලි බොනවලු සමහර දවස් වලට ඇය තැඹිලි ගෙඩි දහයක් විතර බොනවලු.එකලු එයාගේ ලස්සන වීමේ රහස.ඉතින් ඇය දැන්නම් ජිවත් වෙන්නේ ඇමරිකාවේ ඉරාජ් ගේ මනමාලි ගීතයෙන් තමයි ඇය ලංකාවේ විශාලම වශයෙන් ජනප්‍රිය වුනේ ඉතින් අපි හිතුවා ඇගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්