Jun
28

කතරගම දේවාලේ කපු මහතෙක් සමග විවහාවුණු සුරූපී නිළි භාග්‍ය ගුරුසිංහ දැන් ගෙවන ජිවිතේ

 
10953 Views
   
 

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන භාග්‍යා ගුරුසිංහ දැන්නම් නිළි කමින් ඉවත් වෙලා සිටින්නේ ඇගේ විවාහයෙන් පසුව සියලුම කළා කටයුතු වලින් ඉවත්වුණා කතරගම දේවාලයේ කපු මහතෙක් එක්ක තමයි භාග්‍ය විවහාවුනේ ඉතාම උත්කර්ෂවත් විදියට ඔව්න්ගේ විවහා උත්සවයත් ඔවුන් සැමරුවා ඉතින් පසුගිය දිනෙක භාග්‍යාගේ පුතුගේ උපන් දිනය ඉතා ඉහළින් සමරා තිබුණා. උපන්දින සාදයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වී තිබුණා මේ වෙද්දී දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක් වනවා කළා කාරිනියන් කියන්නේ ඇත්තටම සුරුපිනියන් වෙනවනේ නැතුව ඉතින් කලාවට එන්නත් බැනේ ඉතින් අපේ රටේ සුරූපී කළා කාරිනියන් සුපිරි ධනවතුන් සමග විවහා වී ඔවුන්ගේ ජිවිතේ ගතකරනවා ඉතින් අද අපි පෙන්නන්න හදන්නේ භාග්‍ය ගුරුසිංහ සැමියා සමග ගෙවන ජිවිතේ චයාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්