Aug
27

අරක්කු බෝතලයක් අරන් ඇවිල්ලා ඒ සීයා මට පෙව්වා, – හයක් හතරක් නොතේරෙන පුංචි දැ රි ය ක ට හදි කළ ආච්චිගේ අ නි යම් පෙම්වතාගේ කැරට්ටුව මෙන්න

 
9721 Views
   
 

මව අ ත හැර ගොස් පියා බන්ධනාගාරගතව නිසා තම ආච්චි අම්මා භාරයේ සිටි අවුරුදු පහළොවයි මාස නවයක් වයසැති බා ල වයස් කා ර පාසල් දැ රි ය ක් ව බ ර ප ත ළ ලිංගික අ ප යෝජනයට ලක් කළ ආච්චි අම්මාගේ 60 හැවිරිදි අ නියම් පෙම්වතාව ලබන 02දා දක්වා රි මා න්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම් මහේන්ද්‍රරාජා මහතා නියම කළා.

වැලිවේරිය පොලිසිය මඟින් අ ත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රතුපස්වල ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රි මා න්ඩ් භාරයට පත් කෙරුණා. වි න් දිත දැ රි ය ගේ ආච්චි අම්මා මහා මාර්ගයේ අච්චාරු වෙළෙදාම් කරන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. ආච්චි අම්මා, සැ ක ක රු සහ වින්දිත දැ රි ය එකම නිවෙසේ පදිංචිව සිටින බවත් ආච්චි අම්මා නිවෙසේ නො සිටි අවස්ථාවක සැ ක ක රු අරක්කු බෝතලයක් නිවසට රැගෙනවිත් දැ රි ය ට බලෙන් පොවා අ ත ව ර සිදුකර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සැ ක ක රු අධිකරණයට ඉදිරිපත් කරමින් වැලිවේරිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයලත් මහතා අධිකරණය හමුවේ පැවසීය. දැ රි ය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් වින්දිත දැ රි ය තම විවාහක සොහොයුරියට සිදුවන අ ත ව ර ය පැවසීමෙන් අ න තු රු ව සිද්ධිය අනාවරණය වී ඇති බවත් අධිකරණයේදී සඳහන් විය.

මව්බිම

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්