Mar
23

රයිනි මෙහෙමත් ලස්සනයි – කාලෙකට පස්සේ රයිනි කරපු ෆොටෝෂූට් එක

 
312 Views
   
Rainy-is-so-beaautiful---the-photoshoot-that-Rainy-did-after-a-while  

රයිනි චාරුකා ගැන නම් ඉතින් කාටවත් අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕනේ නැහැනේ. ඇගේ හඬ වගේම ඇගේ මවගේත් පියාගේත් හඬට ලංකාවේ බොහෝදෙනා වශී වෙලා තිබෙනවානේ. රයිනි මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන ‘ද වොයිස් ටීන්’ සීසන් ටූ රියැලිටි වැඩසටහනේ විනිසුරු මඬුල්ල නියෝජනය කරනවා. ඇය වොයිස් ටීන් සීසන් වන් වැඩසටහනේද විනිසුරු මඬුල්ලට තේරී පත් වුණා.

රයිනි පසුගිය දිනෙක ඡායාරූප දැක්මකට එක් වී තිබුණා. සාමාන්‍යයෙන් රයිනි මෙලෙස ඡායාරූපවලට පෙනී සිටින්නේ ඉතා කලාතුරකින්.
එම ඡායාරූප පහතින්.
මෙන්න බලන්න තවත් ගොසිප්