Jan
15

එන්නත්කරණය අතින් ලංකාව ලෝකයේම තුන්වැනි තැනට

 
1681 Views
   
 

♦️ ලංකාවේ මිලියන 16 ක් එක් එන්නතක් හෝ ලබාගෙන ඇත.. එන්නත් දෙකම ලබාගෙන ඇති ජනගහණය මිලියන 14 කි. එය 70% ක ප්රතිශතයකි.

♦️එහෙත් මේ වන විටත් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තෙ මිලියන 4.6 කි.

♦️මේ වන විට එන්නත්කරණය අතින් ශ්රි ලංකාව රටවල් 194 අතින් 03 වෙනි ස්ථානයට පත්ව ඇත. ( අපට එන්නත් ලැබෙන්නෙ 2022 අග වන විට ලෝකයෙ බලවත් රටවල් ලබා ගත් පසුව කියලා විපක්ෂය කිව්වා මතකයි )

♦️ඔමික්රෝන් ප්රභේදය වැලඳීමෙ වේගය ඩෙල්ටා ප්රභේදයට වඩා 500 ගුණයකින් වැඩිය.

♦️එක් උදාහරණයක් පමණක් දෙන්නම්. ඕස්ට්රේලියාවේ සමස්ත කොරෝනා රෝගීන් ප්රමාණය ලක්ෂ 11 කි. එයින් ලක්ෂ 01 ක් හමුවන්නෙ ඊයේ දිනයේය.

♦️ඔමික්රෝන් ප්රභේදයට රෝහල් ගත වීමේ සම්භාවිතාව 50% කින් අඩු වෙනවා. මෙය සාධණීය තත්වයකි.

♦️ බුස්ටර් එන්නත ලබාගත් පුද්ගලයන් 90% ක් රෝහල් ගතවීම අඩු වෙනවා.

♦️ඒ කියන්නෙ රෝගය වැළඳෙන අයගෙන් 10% කට පමණයි රෝහල් ගත වීමට සිදු වන්නෙ..

♦️එන්නත් දෙකම ලබා ගත්තත් කොවිඩ් රෝගය වැලඳීමෙ සම්භාවිතාව 50% යි. අපි තෙවන එන්නත ලබා ගත යුත්තේ ඇයි..?

♦️වෛරසයකට දෙන එන්නත් වල ජනනය වන ප්රතිදේහ ප්රමාණය කාලයත් සමග අඩුවෙනවා. මෙය සාමාන්ය සිද්ධියක්.

♦️එන්නත ලබාගෙන මාස 03 ක් පමණ වන විට ප්රතිදේහ වල අඩු වීමක් පෙන්නුම් කරනවා..

♦️එන්නත් දෙකම ලබාගෙන පලමු මාස 03 ඇතුලත රෝහල් ගත වීම 10% කි. මාස තුනක් ඉක්ම ළුඌ පසු එය 30% දක්වා වැඩි වේ. දෙවෙනි මාත්රාව ලබාගෙන මාස 06 කට පසු රෝහල් ගතවීමෙ සම්භාවිතාව 50% කි.

♦️බූස්ටර් එන්නත ලබාගැනීමෙන් පසු රෝගය වැළදීමෙ ප්රතිශතයද 50% කින් අඩු වේ.

♦️ඔබට මේ වන විටත් ඔබට කොවිඩ් වැළඳී ඇත්නම් මාස 06 ක් යනතුරු බූස්ටර් එන්නත ලබා ගත යුතු නැත. මතක තබාගන්න නවතම ඩෙල්ටාක්රෝන් ප්රභේදයක් ද හමු වී ඇත. එම නිසා බූස්ටර් එන්නත නොපමාව ලබා ගන්න.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්