Apr
21

ලංකාවට ආපු ගයාත්‍රිගේ සුපිරි උපන්දින සාදය

 
1048 Views
   
Gayathri's-Super-Birthday-Party-In-Sri-Lanka  

ගයත්‍රී ඩයස් කිවුවම මුළු ලංකාව වගේ දන්නවානේ. විශේෂයෙන්ම ගයත්‍රී කියන්නේ කලාවට ලැදි ඉතාමත් දක්ෂ නිලියක්. ඇය ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට වගේම පුංචි තිරයට ලොකු දායකත්වයක් සපයනු ලැබුවා. ගයත්‍රී කානදාව්ට ගිය නිසා ඇයගේ ප්‍රේක්ෂකයින් දුකින් තමයි හිටියේ. කාලයක් කැනඩාවේ දරුවන් සමග ගත කල ඇය මේ දිනවල නැවතත් ලංකාවේ තමයි ඉන්නේ.

ඉතින් ඇයගේ උපන්දිනය පසුගියදා පැවැත්වුනා. එය උත්සවශ්‍රීයෙන් ඇය සමරා තිබුනා. අපිත් ඇයට සුබ උපන්දිනක් වේවා කියා සුබ පතනවා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්