Oct
25

ජාතික රූපවාහිනියේ සේවකයෝ හිටි හැටියේම පැමිණ සභාපතිගේ කාමරය වටලයි – PHOTOS

 
8 Views
   
 

රුපවාහිනී සංස්ථාවේ සේකයන්ට මෙම මසට නියමිත වැටුප ගෙවන ලෙස හා වැටුප් කප්පාදුව නතර කරන ලෙස ඉල්ලමින් රූපවාහිනී සංස්ථාවේ සේවකයෝ ද විරෝධතාවයක නිරත විය.

ආයතනයේ ජේෂ්ඨ කළමනාකරුවන්ගේ රැස්වීමක් රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාගේ කාර්යාලයේදී පවතී අතර එම අවස්ථාවේදී මෙම විරෝධතාවය පවත්වන්නට විය.

රූපවාහිනී සේවකයන් විරෝධතා පාඨ කියමින් රූපවාහිනී ජේෂ්ඨ කළමනාකාරිත්වයට සිය විරෝධය දක්වන්නට විය.

මෙන්න බලන්න තවත් ගොසිප්