Feb
22

“සැත්කමට සියල්ල සුදානම්” – මුහුණු පොත සංවේදී කළ, ගායක ශේන් සින්ගේ ඡායාරූප මෙන්න

 
825 Views
   
shain-sin  

‘සංවේදනා’ , ආදරේ වේදනා’ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක හඬ අයිතිකරු වූ ශේන් සින් හදිසි සැත්කමකට මුහුණ දී තිබෙනවා. ඔහු මේ ගැන කියමින් සිය මුහුණු පොතට ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා.

කෙසේ වෙතත් සැත්කම සම්බන්ධ වෙන කිසිදු තොරතුරක් එහි සඳහන් වූයේ නැහැ.

 

මෙන්න බලන්න තවත් ගොසිප්