Aug
1

කාටත් නැතිවම බැරි සරාගී නැට්ටුක්කාරී නිරෝෂා තලගල සැමියා සහ කුඩා දියණිය සමග ගෙවන ජීවිතේ

 
3545 Views
   
 

නිරෝෂා තලගල කියන්නේ රටේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්නේ. ඒ වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්ද වෙනවා. ඇය සතුව ‘නිරෝෂා තලගල විත් යු ඩාංස්ර්’නමින් නර්තන කණ්ඩායමක්ද පවතිනවා. මේ දිනවල අයව අපට නිතරම දකින්න පුළුවන්. ඒ හිරු මෙගා ස්ටාර් තුලින්. ඒ වගේම පුංචි තිරයෙනුත් නිතරම දැකගන්නට පුළුවන්. මහවිරු පණ්ඩු හා තවත් ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ඇයගේ රංගන හැකියාවන් අපට දැකගන්නට පුළුවන්. බොහෝ ප්‍රේක්ෂක ජනප්‍රියත්වය ලබා ගෙන ඇති ඇය සිනමාවට, ටෙලි නාට්‍ය වලට, මෙන්ම වේදිකා නාට්‍ය වලටද නැතුවම බැරි කෙනෙකු වී තිබෙනවා. සති අන්තේ දිනවල ස්වර්ණවාහිනී නාලිකවේ විකාශය වන ඉඟි බිඟි හරහා හාස්‍ය චරිත වලට පන පොවන ඇය විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

පසු ගිය දිනවල විකාශය වුනු ‘කෝටිපතියෝ’හි අරුණිගේ චරිතය තුලිනුත් බොහෝ දෙනා ඇයව හදුනාගත්තා.ඒ වගේම ඇය ම්යුසික් වීඩියෝ කිහිපයකටම සිය නර්තන දායකත්වය දක්වා තිබෙනවා.ඉතින් මේ වෙද්දි ඇගේ කලා ගමනට අවුරුදු දොළහකුත් සපිරෙනවා. ඉතින් එදා වගේම අදත් ඇය තරුණ පෙනුම හා ලස්සන වැඩි කරගනිමින් තාමත් කාගෙත් ආකර්ෂණය දිනාගෙන තියෙනවා. ඒ වගේම මේ වන විට ඇය විවාහ වී සෙනෙහෙබර මවකුත් වෙනවා.ඔහුගේ ආදරණිය සැමියා වන්නේ අසේල ප්‍රියදර්ශනයි.ඉතින් ඔහුත් සමඟ සතුටින් කාලය ගතකරන බවයි නිරෝෂා කියන්නේ.ඉතින් ඒ පුංචි පවුලට සුබ පතන ගමන් සුන්දර ඡායාරුප පෙලකුත් ඔබ වෙත ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්