Jun
17

ඇමරිකාවේ සුන්දර දිවියක් ගෙවන ජනපතිගේ පුතා සහ ලේලියගේ ඡායාරූප එකතුවක්

 
2432 Views
   
 

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වීමෙන් පසුව එතුමා ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තා. ඊටත් වැඩිය කතා කරන්න ගත්තේ එතුමාගේ පුතා සහා ලේලිය ගැනයි ඉතින් ජනපතිගේ පුතාගේ නම තමයි දමින්ද මනෝජ් රාජපක්ෂ 1982 වසරේ උපතලබන ඔහුගේ වයස මේ වෙද්දී අවුරුදු 38ක් වෙනවා කුඩා කලසිටම ඇමරිකාවේ පදිංචිව එහි සිට අධ්‍යාපනය හැදෑරු මනෝජ් විටින් විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා අමරිකාවේම විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය හැදෑරු ඔහු මේ වන විට ඇමරිකාවේ නාසා ආයතනයේ සේවය කරන බවටයි සදහන් වෙන්නේ ඊට අමතරව අද කවුරුත් කතා කරන අන්තර්ජාලයේ වැඩියෙන්ම ජනප්‍රිය ඔහුගේ ආදරණිය බිරිඳ සෙව්වන්දි ලියනආරච්චි සමග ඔහු විවහා වෙන්නේ 2011 වසරේදී එනම් මිට වසර දහයකට කලින්. ඔවුන්ගේ විවාහ උත්සවය පැවතුනේ කොළඹ හිල්ටන් හෝටලේදි. එකල ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වුයේ මහින්ද රාජපක්ෂ මහතා. වත්මන් ජනපති එකල ආරක්ෂක ලේකම් වරයා විදියටයි කටයුතු කළේ. විශේෂිතම කාරනාව තමයි මනෝජ් රාජපක්ෂ මහතා විවහා වුනේ තමන්ගේ පව්ලේම ඤාති තරුණියක් සමග ඇය ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ඥාති දියණියක් වෙනවා.

ඉතින් මහින්ද, ශිරන්ති පාර්ශව දෙකෙන් මේ විවාහය සිදුවුණු නිසා පාර්ශව දෙකෙන් අස්සන් තැබුවේ මහින්ද රාජපක්ෂ මහතා සහා ශිරන්ති රාජපක්ෂ මැතිනියයි ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේලිය වන සෙව්වන්දි ලියනආරච්චි සයිල සහා අනුක පිලිබඳ උපාධියක් හදාරා ඇති උගත් තරුණියක් ඒ වගේම මොනොජ් පාරපක්ෂ කියන්නේ විදුලි ඉංජිනේරු සහා පරිගණකවිද්‍යා උපාධියක් මෙන්ම ඉංජිනේරු පශ්චාත් උපාධියක් හිමි අයෙක්. ඒවගේම තමයි මේ වෙද්දී ඔහු ඇමරිකාවේ නාසා ආයතනයේ සිස්ටම් ඉන්ජිනියර් කෙනෙක් විදියට සේවය කරනවා කෙසේ වෙතත් මේ දෙදෙනා කිසිම දේශපාලන කටයුත්තක් සදහා සම්බන්ධ නොවීමට ද තීරණය කර තිබෙන බවටයි අපට දැනගන්න ලැබුනේ ඉතින්. මේ ආදරණිය දෙපල ගැන අපිට ඔබට කියන්න හිතුනා ඒවගේම ඔව්න්ගේ ඡායාරුප පෙලකුත් ගෙනෙන්න හිතුනා හැමෝගෙම අම්මලා තාත්තලා දේශපාලනේට ආවා කියන්නේ පුතා ඊළගට පාර එනවා. එත් ලංකාවේ තාත්තා ජනාධිපති වෙලත් මේ දෙන්න නම් තාමත් පෙනෙන්න නැහැ නේද. ඒක තමයි මේ දෙන්නගේ තියෙන ලොකුම විශේෂත්වය. ඉතින් අපිත් ඔවුන් දෙදෙනාගේ ජිවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. හැමෝගෙම පුතාලා දේශපාලනය ඇවිත් පිස්සු කෙලින වෙලාවේ තමන්ගේ දේ පාඩුවේ කරගෙන තමන් ඉගෙන ගත්ත දෙයින් ලෝකෙටම සේවයක් කරගෙන ඉන්න මේ ආදරණිය යුවලට දැන් ආදරණීය සිඟිත්තෙකුත් එකතුවෙලා තමයි ඉන්නෙ. මේ ඔවුන්ගේ ඡායාරූප එකතුවක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්