Aug
17

කිරිබත්ගොඩ සාප්පු සංකීර්ණයක ගින්නක් – වීඩියෝ

 
1353 Views
   
 

කිරිබත්ගොඩ – මාකොළ පාරේ, කිරිබත්ගොඩ පොලීසියට නුදුරු සිව්මහල් ගොඩනැගිල්ලක හ දි සි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

ගින්නට මැදි වී, සිර වී සිටි කු ඩා ළ ම යි න් සිව් දෙනෙකු ඇතුළු 12 දෙනෙකු බේ රා ගෙන තිබෙනවා. ඒ, පොලීසියේ සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන්.

අදාළ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 3ක් යොදවා ඇති බවයි ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙලෙස ගිනි ගැනීමට ලක්වූ ගොඩනැගිල්ල සාප්පු සංකීර්ණයක් බව පොලීසිය ප්‍රකාශ කළා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්