Jul
19

පුංචි මේලි බබා සමගින් අලුතෙන්ම ජිවිතේ පටන්ගත් මේනක නෙහාරා දැන් ගෙවන ජිවිතේ

 
25365 Views
   
 

වර්තමානය වන විට කළා කරුවන්ගේ පුද්ගලික පවුල් ජිවිත ගැන අපට නිතර නිතර විවිධ සමාජ ජාලා ඔස්සේ අහන්නට දකින්නට ලැබෙනවනේ.ඉතින් ඒ අතරින් අද අපි කතාකරන්නට ලෑස්ති කාගේත් කතාබහට ලක් වූ ජනප්‍රිය කළා පවුලක් ගැනයි.ඒ තමයි ජනප්‍රිය රංගන ශිල්පිනි නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ ගැනයි.ඉතින් නෙහාරා කියන්නේ කාලයක් පුංචි තිරයේ නිතරම දකින්න ලැබුන දගකාර හැඩකාර කටකාර චරිතයක්.බොහෝ අවස්ථාවල නෙහාරයි මේනකයි එකට රගපාපු අවස්ථාත් තිබුනා. මුතු කිරිල්ලි,අමන්දා කියන්නේ එලෙස ඔවුන් රංගන දායකත්වය ලබා දී ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය අතරින් කිහිපයක්.ඉතින් ඇයට ලස්සනට නටන්නත් පුළුවන්ලු.ඇයගේ නමින් ඩාන්ස් ස්ටූඩියෝ එකකුත් පවත්වාගෙන යනවලු.ඒ වගේම ඇය නිවේදන කටයුතුත් කරන බවට අපට දැනගන්නට ලැබුනා.

ඉතින් මේනක කියන්නෙත් බොහෝ තරුණ හදවත් ආකර්ෂණය කරගත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්.ඔහු කලින් විවාහ වී සිටි කෙනෙක්.ඔහු විහිළුවෙන් තහළුවෙන් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න කැමති කෙනෙක්.ඒ වගේම කියන්න තියන දේ කෙලින්ම කියන කෙනෙක්.ඔහු මේ වන විට සිටු මැදුර,ආදරය අහස තරම්,සිහින පියාපත්,භාර්යාවෝ යන ටෙලි නිර්මාණ වලටත් දායක වී තිබෙනවා.ඉතින් මේ දෙපලම කාලෙකට පෙර මෙනකගේ අධ්‍යාපන කටයුත්තක් නිසා විදෙස් ගත වෙනවා.ඉන්පසු ලංකාවට ඇවිත් ටික කාලෙකට පස්සේ තමයි ඔවුන්ට පුංචි මේලිව ලැබෙන්නේ.මේලි කියන්නේ ඔවුන්ගේ පුංචි දියණියයි.ඉතින් දැන් මේ පුංචි පවුල දැන් ලස්සන ජිවත් වෙනවලු.ඉතින් ඒ ලස්සන පවුලේ චායාරුප පෙලකුත් ඔබ වෙත ගෙන එන්නට හිතුවා.

 

1

 

2

 

3

 

45

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්