Jun
7

ග්‍රාම නිලධාරීවසම් 77ක් හුදෙකලා බවින් ඉවතට

 
910 Views
   
 

හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් පවතින සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික්ක 11 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 77ක් මෙලෙස හුදෙකලා බවින් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශ පිළිබද විස්තර පහතින්.

 

#

 

#

 

#

 

#

මෙන්න බලන්න තවත් ගොසිප්