Aug
23

අවසන් රන්දෝලියේ අලි කලබලය (වීඩියෝ)

 
2613 Views
   
 

මහනුවර දළදා පෙරහැරේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (22) දිනයේ පැවැත්වුණා. පෙරහැරට සහභාගී වූ කතරගම දේවාලයේ අලි ඇතුන් දෙදෙනෙක් කලබල වී පෙරහැර යාමට බා ධා කරමින් නො සන්සුන් තත්වයක් ඇතිව තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුට හානියක් සිදුව නැ හැ. ඊට අදාල වීඩියෝව පහතින් නරඹන්න.

මෙන්න බලන්න තවත් ගොසිප්