Jun
12

සාරංගගෙන් වෙන්වී තවමත් තනිව ජිවත් වන උමාලි තිලකරත්නගේ ඡායාරුප 30 ක්

 
3346 Views
   
 

උමාලි තිලකරත්න කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් ඒ වගේම ගායන හැකියාවද ඇයට තියෙනවා. ඉතින් පුංචි තිරයේ ටෙලි කතා රැසකින්ම අපට අයගේ රංගනයන් දැක ගැනීමට හැකි වුනා. ඒ වගේම ලොකු ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් උමාලි විවහා වුනේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟයි. ඉතින් ඔවුන් කාලයක් ආදරය කර ඔවුන්ගේ විවාහය අති උත්කර්ශමත්ව කලා තරු රැසක් පිරිවරගනිමින් ජයටම සැමරුවා. ඉන්පසු ටික කලකින් ඔවුන්ගේ විවාහය දෙකඩ වුනා. ඉතින් ඔවුන් අතර ඇති වූ යම් ප්‍රශ්නයක් නිසා ඔවුන් විවාහයෙන් වෙන් වෙනවා. ඒ අපේ රටේ සිටින දක්ෂ රංගක්න ශිල්පියෙක් නිසා කියල තමයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් ඒ ගැන නිතර නිතර සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුනා. ඒ වගේම විවිධ විදිහේ කතා ද ඔවුන් හට හැදුනා. ඒ කොහොම නමුත් සාරංග නම් නැවත විවහා වුනා. ඒ කිසිම දෙකට නොසැලී සිටින උමාලි තනිවමම ඇගේ ගමන බොහොම සතුටින් ගෙවන බව අපට දැනගන්නට ලැබෙනවා. ඉතින් උමාලි ගේ ඉදිරි ගමන හොඳින් කරගෙන යාමට සුභපතන ගමන් අගේ සුන්දර ඡායාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම ඡායාරුප පෙළ පහතින්..

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

1

 

12

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්