Apr
2

’’එයා ගියා… කෑගැහුවෙ නෑ…ඇඬුවෙ නෑ’’ හදවත කකියවන සටහනක් තැබූ, ඕෂධි

 
877 Views
   
He-went-...-did-not-shout-...-did-not-cryOshadhi-made-a-heartbreaking-note.  

රටේ තියෙන ප්‍රශ්නවල බලපෑම අපිට විතරක්ම නෙවෙයි. මිනිස්සුන්ට වගේම තමයි කතා කරගන්න බැරි අහිංසක සත්තුන්ටත් මේ තත්වය දරුණුවටම බලපෑම් කරලා. විදුලි අර්බුදය නිසා වැඩි හරියක්ම පීඩාවට පත්වෙලා ඉන්නෙ සුරතල් මත්ස්‍යයින්. මොකද එයාලා ජීවිතයත් මරණයත් එක්ක සෑහෙන්න සටනක යෙදෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඕෂධි මේ ගැන සංවේදී සටහනක් තබා තිබුණා.

පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්