Jul
13

උසස් පෙළ හා ශිෂ්‍යත්වය පැවැත්වෙන දින ගැන නවතම නිවේදනය මෙන්න

 
1684 Views
   
 

මෙවර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි සතියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්