Jul
2

කොන්දොස්තර හා රියදුරු තරුණියක ට අත වර කරලා

 
5997 Views
   
 

හොරොව්පතාන ප්‍රදේශයේදී තරුණියක ට අ’තවර කිරීම සම්බන්ධයෙන් බස් රථයක රියදුරු හා කොන්දොස්තර අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේාජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (01දා) මෙම සිදුවීම සිදුව තිබේ. බස් රථයේ ගමන් ගත් 19 හැවැරිදි තරුණියක ට මෙසේ අ’තවර කර තිබේ. සිද්ධිය සිදුවන අවස්ථාවේදි බස් රථයේ ගමන් කර ඇත්තේ අදාල තරුණිය රියදුරු හා කොන්දොස්තර පමණි. අත් අඩංගුවට ගත් රියදුරු හා කොන්දොස්තර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අ’නතුරුව එළැඹෙන 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්