Jun
27

මධුමාධවගෙන් වෙන්වුණු නිල්මිණි තෙන්නකෝන් දියණිය සමග දැන් ගෙවන ජිවිතේ

 
5054 Views
   
 

අපේ කලා ලෝකයේ අහිංසක සිනහවකින් නිරන්තරයෙන්ම මුහුණ සරසාගෙන ඉන්න සුන්දර දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වගේම ආදරණීය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි නිලිමිණී තෙන්නකෝන් කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් දැකගන්නට ලැබෙන ඇය ඉපදිලා තියෙන්නේ 1965 වර්ෂයේ ජනවාරි 23 වන දින මොරටුවේ දී. ඉතින් ඇය අධ්‍යාපනය ලබලා තියෙන්නේ වේල්ස් කුමර විද්‍යාලයෙන්. ඉතින් ඇයට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. එක් වැඩිමහල් සහෝදරයෙක් සහ එක් බාල සහෝදරියක්. ඇගේ පියා හිටපු ව්‍යාපාරිකයෙක්. නිල්මිණීට වයස අවුරුදු 13 දී තමයි ඔහු මි’ය ගිහින් තියෙන්නේ. ඉතින් පසුගිය කාලයේ ඇය ජනප්‍රිය ගායක මධුමාදව අරවින්ද සමඟ විවාහ වූ අතර ඔවුන් දෙදෙනාට එක් දියණියක් සිටිනවා. ඒ ස්වේතා මන්දාකිනි. ඉතින් නිල්මිණි සහ ඇයගේ සුන්දර දියණිය ගැනත් බොහෝසෙයින් කතා බහට ලක්වෙන දෙන්නෙක්. ඉතින් ඇයගේ ආදරණීය සුන්දර දියණියත් සමඟ ෆොටෝ ශූට් එකක් කරලා තියනවත් අපිට පහුගිය දවස් වල දකින්න ලැබුණා. 1992 දී පිනි බින්දු ටෙලි නාට්‍යයේදී තමයි ඇයට මධුමාදව අරවින්ද මුණ ගැසුනේ ඉතින් 1996 මැයි 5 වන දින ඔවුන් දෙදෙනා විවාහ වෙලා යම් යම් හේතුන් නිසා ඔවුන් දෙදෙනා නැවත 2000 දශකයේ මුල් භාගයේදී දික්කසාද උනා. 2007 වසරේදී ඇය දරුණු රිය අ’නතුරකට මුහුණ දුන් බව හැමෝම දන්නා කාරණයක්. ඉතින් එම අ’නතුරෙන් ඇයට බරපතල තුවාල සිදුවූ අතර ඇය රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සැහෙන කාලයක් ප්‍රතිකාර ගත්තා. ඉතින් නිල්මිණි දැන් දියණිය සමගින් තනිවම තමා ජිවත් වෙන්නේ. මදුමාධව නිල්මිනිගෙන් පසු තවත් විවාහයක් කරගත්තා, ඉතින් අපි හිතුවා නිල්මිණි සහා දියණිය ගෙවන ජිවිතේ ඡායාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්