Nov
28

රට රැකියාවට යන රට විරුවෝ – ජනතාව රට යෑමේ ප්‍රවණතාවක් ඇති වී ඇත්තේ ඇයි ?

 
1543 Views
   
 

පසුගිය වසර දෙක තුලදී ලොව පුරා සිටි රට විරැවන් කොවිඩි වසංගතය නිසා නොයෙකුත් බාධා මැද ශ්රී ලංකාවට පැමිනියා.

දැන් ඔවුන් යලිත් යාමට උත්සාහ දරනවා. සමහරැ තම කොන්ත්රාත්තු අවසන් කර ඇවිත්,තවත් සමහරැ ගිවිසුමි කොන්දේසි කඩ කරමින් ලැබුන පලමු අවස්ථාවෙිම ලංකාවට ඇවිත්.

මෙම සංඛ්යාවන් ලක්ෂ එකහමාරකට වැඩියි. දැන් මෙි අය අළුතින් ගිවිසුමි ගතවී නැවතත් රට යාමට ගන්නා උත්සාහය නිසා. විදේශ කටයුතු කොන්සියුලර් කාර්යාලයය.

ආගමන හා විගමන කාර්යාලයය , විදෙස් සේවා නියුක්ති කාර්යාංශය, ශ්රී ලංකා වෙළදපොල විවිධාංගීකරන අමාත්යාංශය. යන ස්ථාන සෙනගින් පිරී ඉතිරී තිබෙනවා.

මෙයට අමතරව තානාපති කාර්යාලවලට එකතුවන පිරිසද ඉහල ගොස් ඇත. මෙසේ රටින් පිටවීමට උත්සාහ කරන කොටස් තුනක් සිටිනවා.

1). විදේශ සංචාර

2).විදෙස් රටක පදිංචිය සදහා

3). තමන් කලින් සිටි ස්ථානයේම රැකියාවට යන අය

4). අළුතින්ම රැකියා සදහා යන අය වශයෙනි.

මෙම තත්වය ඇතිවන්නේ ශ්රී ලංකාව රතු ලැයිස්තුවෙන්, කහ ලැයිස්තුවටත් ඉන්පසු කොළ ලැයිස්තුවටත් වශයෙන් පරිවර්තනය වීමයි.

මෙය ඉතා හොද ප්රවනතාවක් , මෙි තුලින් ප්රතිලාභ ලබන පිරිස අති විශාලයි, විදෙස් රැකියා නියුක්ති කාර්යාංශයේ පසුගිය වසරේ ලියාපදිංචිය 92000 ක් වීම මෙයට සාක්ෂි දරයි. ඊශ්රයාල්, ජපන් වැනි අවස්ථා දැනට විමසා ලබාගත හැකියි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්