Jun
18

තවත් කොවිඩ් ම’රණ 55ක් තහවුරුයි, විස්තරය මෙන්න

 
1361 Views
   
 

කොවිඩ් ආසාදිතව සිදුවූ තවත් ම’රණ 55ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙම ම’රණ ඊයේ (17) දිනය තුළ සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙලෙස මි’යගිය පිරිස අතර කාන්තාවන් 23ක් සහ පිරිමි පුද්ගලයින් 32ක් වන බව සඳහන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත ම’රණ සංඛ්‍යාව 2480 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්