Aug
6

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකටත් කොවිඩ්

 
1052 Views
   
 

සි ර ග ත ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩ් වෛරසය ආ සා ද න ට වී ඇති බවට තොරතුරු වාර්තාවනවා.

ඔහු මේවන විට සි ර ග ත ව සිටින්නේ අ ගු ණ කොලපැලැස්ස බන්ධනාගාරයේයි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා සිය ඥාති නිවසක පැවති අ ව මංගල්‍ය උත්සවයකට ද පැමිණ සිටියා.

එම අවස්ථාවට පැමිණ සිටි දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද මන්ත්‍රීවරයා සමග සුහද කතා බහක නිරතවුනා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්