Aug
13

රට සම්පූර්ණයෙන් වසා දමන්නේ නැ හැ, රාජ්‍ය ඇමති චන්න ජයසුමන

 
1525 Views
   
 

පවතින කො රෝ නා වසංගත තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන්ම රට වසා දැමීමේ තීරණයක් ගෙන නො මැ ති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා මර්දන කාර්ය සාධක බ ල කාය ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අ න තුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කෙසේවෙතත් ඉදිරියේදී සංචරණ සීමා දැ ඩි කිරීමක් සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්