Jun
8

තවමත් තනිකඩ සුරූපී නිළි ටනාශා සතරසිංහගේ සුන්දර ඡායාරූප එකතුවක්

 
2875 Views
   
 

ටනාශා සතරසිංහ කියන්නේ රංගන ශිල්පිනියක් වශයෙන් ඉතා කෙටි කලක් තුළ විශාල ප්‍රේක්ෂක ආදරයක් සහ ජනප්‍රියත්වයක් ලබා තිබෙන දක්ෂ රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදි. කෙසේ වෙතත් ඇය මහත් සෙයින් ජනප්‍රිය තාවයක් උසුලන්නේ නිරුපන ශේත්‍රයට බව අප සියලු දෙනාම දන්නවා. ඉතින් මේ දිනවල ඇය ගැන බොහෝ දෙනාගේ කතා බහට ලක් වී තිබෙනවා. ඒ සිරස ටීවී නාලිකාවේ විකාශය වන නීල පබළු ටෙලි සිත්තම හරහායි. ඇය එහි කුරුලුගේ චරිතයට පන පොවමින් මේ වන විට බොහෝ ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට ඇය සමත් වී තිබෙනවා. ඒ වගේම ඇය අපට සින්මවෙත් බොහෝ චිත්‍රපටි හරහා දැක ගැනීමට ලැබුනා. රන්දෙදුණු ,අඟර දඟර, වගේ චිත්‍රපටි විශාල ප්‍රමාණයකට රංගන දායකත්වය දක්වා තිබෙනවා. ඉතින් තාම තනිකඩව සිටින ඇය පිළිබඳව පසු ගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට පෙම්වතෙක් සිටින බවට බොහෝ කතා බහ ඇති වුනා. ඒ ඇය තම ෆේස් බූක් ගිණුමේ තබා තිබු චයාරුප නිසා. නමුත් තවම නම් ඇය ඒ පිළිබඳව මොකුත් පවසා නැහැ. ඉතින් අපිට ඉදිරියේදී ඒ පිළිබඳව දැන ගැනීමට හැකි වේවි. ඉතින් මේ සුරූපී ටනශා ගේ සුන්දර ඡායාරූප පෙලකුත් අපි අද ඔබට ගෙන එන්න හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්