Sep
16

කිසිම දේක හොඳක් නො දකින උපන්ගෙයි කුහකයන්ට නො පෙනෙන ඇත්ත

 
794 Views
   
 

ලෝකයේ මිලියන 20කට වඩා වැඩි ජනගහනයක් සහිත රටවල් 60ක් ඇත.  ඒවා අතරින් ජනතාව පූර්ණ ඒන්නත්කරණයට ලක්කළ ප්‍රතිශතයන් ගත්විට ශ්‍රි ලංකාව අභිබවා සිටින්නේ පහත සඳහන් රටවල් ය. ජපානය -51%, මැලේසියාව – 53%, ඇමරිකාව- 54%, ජර්මනිය – 62%, ප්‍රංශය – 62%, ඉතාලිය – 63%, එක්සත් රාජධානිය – 66%, කැනඩාව – 69%, ස්පාඤ්ඤය – 74%, ඉහත රටවල් 9යෙන් 7ක් ම G7 කණ්ඩායමේ (ලෝකයේ විශාලතම ආර්ථිකයන් ඇති) රටවල් වේ.

ඉහත රටවල් 9යෙන් 5ක් (ඇමරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, ජපානය) ම එන්නත් නිපදවන රටවල්ය. එන්නත්කරණයේ දී ශ්‍රි ලංකාව පහළින් ඇති රටවල් දෙස බැලීමෙන් අප අත්කරගෙන ඇති ප්‍රගතියේ ප්‍රමාණය පිළිබඳව අදහසක් ගත හැකිය.  දකුණු කොරියාව 38%, ඔස්ට්‍රේලියාව 34%. ශ්‍රී ලංකාවේ ජනගහනයේ ප්‍රමාණයෙන් 25% පමණක් සිටින නවසීලන්තය (ලිබ්බන් ගේ පරම පූර්වාදර්ශී රට) ද මේ වනවිට එන්නත්කරණයේ දී අත්කරගෙන ඇත්තේ 29% ප්‍රගතියකි.

මේ වනවිට ශ්‍රි ලංකාව මුළු ජනගහනයෙන් 50% ක් පුර්ණ එන්නත්කරණයට ලක් කර ඇත. කිසිම දේක හොඳක් නො දකින උපන්ගෙයි කුහකයන්ට පේන්න ශෙයා කරන්න!

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්