Jun
1

අදත් කොවිඩ් රෝගීන් 2845ක් – සුවය ලැබූවන් 156371යි

 
1459 Views
   
 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 2845 දෙනෙකු අද (01) දිනයේදී හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව පවසනවා.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 189,209ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

 

මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,631ක් සුවය ලබා පිටව යෑමත් සමග සුවය ලැබු සමස්තය 156,371ක් .

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්