ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති අයි.වී. ප්‍රේමලාල්ට සහ ඔහුගේ පුත්‍රයාට ප හ ර දීමේ සිද්ධියට අදාළව සැ ක කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ පිටකෝට්ටේ මංසන්ධියේදී ඊයේ දින සැ ක කරුවන් විසින් මෙම ප හ ර දී ම සිදුකර ඇති බවයි.
ප හ ර කෑමෙන් තුවාල ලැබූ නගරාධිපතිවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. නගරාධිපතිවරයා ගමන් ගත් රථය නතර කර තැබීමේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.