Dec
20

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන යළිත් විවාහ වෙයි

 
14804 Views
   
 

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක, සුපිරි ක්රීඩක මහේල ජයවර්ධන යළි විවාහ දිවියට පිවිස තිබෙනවා. පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ මෙම චාම් විවාහ උත්සවය පැවැත්වුණා.

ඔහුගේ අත ගත් යුවතිය නමින් නටාශා මාකලන්ද.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්