Jun
4

ගායිකා ටීෂා පෙරේරාව පුදුමයට පත් කළ උපන්දින සාදයේ ඡායාරූප මෙන්න

 
1115 Views
   
Here-are-the-photos-of-the-birthday-party-that-surprised-singer-Tisha-Perera  

ටීෂා පෙරේරා කියන්නෙ ‘රන්වන් රන් මාළ පළඳා’ කියන එකම එක ගීතයෙන් සියල්ලන්ම වසඟයට ගත්ත ගායන ශිල්පිනියක්. එහෙම වුණත්. කාලයක් විදෙස්ගත වෙලා හිටපු ඇය මෑතක තමයි නැවතත් ප්‍රසංග වේදිකාවට ගොඩ වුණේ.

ඉතින් පසුගියදා දවසේ ටීෂා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් සැමියා ඇයට පුංචි පුදුම කිරීමකුත් කරලා තිබුණා.

මෙන්න ඡායාරූප.

මෙන්න බලන්න තවත් ගොසිප්