Jun
12

සුරූපී ගුවන් සේවිකාවක් විවහා කරගත් ධනංජය සිරිවර්ධන ආදරණිය කැදැල්ලේ ගෙවන ජිවිතේ

 
3411 Views
   
 

ධනංජය සිරිවර්ධන කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු කළා ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ 2004 වර්ෂයේදී අශෝක හන්දගම විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ පාරෙන් එන්න ටෙලි සිත්තමේ චරිතයකට රංග දක්වමින් කළා ලොවට පිවිස 2005 දී සමාරම්භක රයිගම් ටෙලීස් උත්සවයේදී හොඳම නළුවා ලෙස ඔහුගේ නාට්‍යයේ රංගනයට ත්‍යාග පිරිනමන ලදී. ඔහුගේ මංගල සිනමා රංගනය වුයේ කේ. ඒ. විජරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද කුමාර කන්යාවි චිත්‍රපටය හරහායි.ඔහුගේ පියා සුනිල් සිරිවර්ධන වන අතර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගීත රචකයෙකි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා මධුධව අරවින්ද ජනප්‍රිය ගායකයෙක්, සහ දක්ෂ රංගන ශිල්පියෙක් වනවා . ඒ වගේම ඔහු ප්‍රනා නමින් ප්‍රසංග කලා පන්ති පවත්වනවා . 2008 දී ඔහු ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් චිත්‍රපටය වන හෙතවත් මාතා අදාරයා කරන්න චිත්‍රපටයේ ද රංගනයෙන් දායකත්වය දක්වා තිබෙනවා. ඉතින් බොහෝ ප්‍රේක්ෂ ආදරය දිනා ගනිමින් පුංචි තිරයේ අපට දක්නට ලැබුන ඔහු පසුගිය කාලයේ ස්වර්ණවාහිනියේ විකාශය වුනු සිල්වර සමනල්ලු හරහා බොහෝ ජනප්‍රියත්වයට පත් වී සිටියා. ඉතින් ඔහු විවහා වන්නේ ඩුබායි ගුවන් සේවිකාවක් වන ශෂිනි සමඟයි. ඉතින් මේ ආදරණිය යුවලට දැන් පුංචි දියණියක්ද සිටිනවා. ඉතින් අද අපි හිතුවා මේ ආදරණිය කැදැල්ලේ සුන්දර චයාරුප පෙලකුත් ඔබට ගෙන ඒමට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්