Aug
3

මාර්ග දෙකක බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

 
1353 Views
   
 

මාර්ග අංක 138, හෝමාගම – පිටකොටුව සහ 174, කොට්ටාව – බොරැල්ල පෞද්ගලික බස් රථ, ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

සංචරණ සීමා පනවා තිබූ කාලයේ බස් රථ ධාවනය නො’කිරීම නිසා බස් රථ හිමියන්ගෙන් ගාස්තු අය කිරීමට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම ව ර් ජ නයේ නිරත වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්