Dec
18

ඩොලර් හිඟය පියවන්න බැසිල්ගේ මොළ 7න් ණය ගන්න යන රටවල් තුන මෙන්න

 
1851 Views
   
 

රට තුළ මතුව ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා චීනය, ජපානය සහ රුසියාව යන රටවලින්ද ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් මිත්ර රටවල් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමට ප්රකාශ කර ඇත.

ඉන්දියානු සංචාරයෙන් සාර්ථක ප්රතිඵල අත් වූ බවත් ,ඇමරිකානු ඩොලර් කෝටි 140 ක පමණ සහනයක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වූ බවත් ඇමතිවරයා එහිදී ප්රකාශ කර ඇත.

ඒ අතරම ජාත්යන්තර මූල්ය අරමුදල සමගද සාකච්ඡා කරගෙන යන බව සඳහන් කර ඇති මුදල් ඇමතිවරයා දැඩි කොන්දේසි වලට යටත් නොවි සහනදායී ක්රමවේදයකට ගනුදෙනු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්