Aug
19

හිටපු ඇමති මංගල සමරවීර මි ය ගිය බවට, බුකියේ පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

 
2253 Views
   
 

කොවිඩ් ආසාදිතව දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මි ය ගිය බවට වන පුවතක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

නමුත් මෙම පුවතේ කිසිදු ස ත්‍ය තා ව ය ක් නො මැති බවයි, විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පෞද්ලික රූපවාහිනි නාලිකාවක ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා ඉතා අ සා ධ්‍ය තත්ත්වයේ පසු වූ නමුත්, මේ වන විට ඔහු සුව වෙමින් සිටින බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්